බමර කන්ද..




බමර  කන්ද කියන්නේ ලංකාවේ උසම දිය ඇල්ල.මේකේ  උස අඩි 790 ක් වෙනවා.මේකේ තියෙන 1 විශේෂත්වයක් තමයි ඇල්ල වැටෙන්නේ ගලක් දිගේ පහලට වීම.දිය අල්ලට යන්නේ A4 මාර්ගයේ කළුපහන බැහැල එතන ඉදලා 5 km දුරක් යන්න ඕන.






මේ තමයි කලුපහනින් පිවිසෙන තැන තියෙන පුවරුව. 






මේ චාරිකාව ගියේ අපි 11 දෙනෙක්ගේ සෙට් එකක්.පයින් ගිය නිසා අවට පරිසරයත් විද විද තමයි අපි ගියේ.මේ තියෙන්නේ පතොක් කුලයට අයිති ගහක්.



මේ වටේ තියෙන වෙල් යාය.




















දිය අල්ල ටිකක් හිදිලා.ඒ දවස් වල ටිකක් පායනවා.එත්  අපට දේදුන්නක් එහෙම කැමරාවේ සටහන් කරගන්න පුළුවන් වුණා.ඒ වගේම ගොඩක් දේවල් සටහන් කරගත්ත ඒවා ටිකක් දැම්මා. 









මේ බත් කූරා ටිකක් කම්මැලි කෙනෙක්.අනිත් අයව කැමරාවට අල්ල ගන්න සෑහෙන අමාරු වුණා.මෙයා photogenic බත් කූරෙක්.  



මේ තියෙන්නේ දිය අල්ල.මේකේ උඩට යන්නත් පුළුවන්.ගමේ කාගෙන් හරි පාර අහගෙන ගියොත් හරියටම උඩට යන්න පුළුවන්.ටිකක් පරිස්සම් වෙන්න වෙනවා.පාර පොඩ්ඩක් රළුයි.        .










අපි තරු එළිය
2011.11.07