Thursday, September 29, 2011

ප්‍රති බිම්බය

ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්.
ඒකට පුදුමාකාර කොටස් ටිකක් තියෙන්නේ 
ආදරය ,දෛවය,ලැබීම ,නොලැබීම.මේ පින්තුරේ තියෙන්නෙත්  අපි ජීවිතය කියල දකින දේම තමයි....
සමහර වෙලාවට හිතෙනවා ලැබීම=නොලැබීම කියල .....


සිංහල අකුරු අමුණන්න අමිනෙන්න  http://www.google.com/transliterate/sinhalese